Free Chickpeas and Coffee Stall
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick, VictoriaCancelled
Cancelled
පින්වත් කළණ මිතුර, බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ අසිරිමත් වස්සානයට ප්‍රවේශයක් ලෙස ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලබන "නිබ්බාණාය" ධර්ම දේශනා මාලාවේ ප්‍රථම ධර්ම දේශනාව (සංවරප්පධාන ) ජූනි මස 19 වන සෙනසුරාදා ප.ව. 8.00 ට පහත විහාර අන්තර්ජාල නාලිකා හරහා විකාශය කරනු ලැබේ. මෙහි සියලුම ධර්ම දේශනා පිළිබඳ විස්තර සඳහන් දැන්වීම ඔබගේ දැනුවත් වීම සඳහා…
ශාක්‍යමුනි සම්බුද්ධ විහාර අසිරිමත් පොසොන් උදානය 2021 සෙනසුරාදා: සීල භාවනා වැඩසටහන පෙ.ව 8 සිට ඉරිදා: දහම් පාසල් දරුවන්ගේ භක්ති ගී වැඩසටහන - අන්තර්ජාල සජීව විකාශයක් ලෙසින්. ආලෝක පූජාව සහ පොසොන් සැරසිලි දෙදින පුරාම විහාර භූමියේදී.. ????? ??????? ???? - Sil Program 8 AM onwards - Saturday - Community Language School students' Poson Bhakthi Gee (musical)…
ජූලි මස සීල භාවනා වැඩසටහන - ජූලි මස 17 වන සෙනසුරාදා උදෑසන 8.00 සවස 5.00 දක්වා මෙම මස සීල භාවනා වැඩසටහන හෙට ජූලි මස 17 වන සෙනසුරාදා උදෑසන 8.00 සිට අන්තර්ජාල සජීවී විකාශයක් ලෙසින් පැවැත්වේ. සම්පූර්ණ වැඩසටහන සමඟ ඔබට විහාර Youtube නාලිකාව, Facebook සහ විහාර Mixlr ගුවන් විදුලි නාලිකාව හරහා සජීවී ව සම්බන්ධ විය හැකිය.ඒ පිළිබඳ විස්තර අමුණා ඇති…
බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරවාසී මහා සංඝ රත්නය වෙත වස් වාසය වෙනුවෙන් ගෞරව සම්ප්‍රයුක්තව ඇරයුම් කිරීම මේ ඉරිදා (ජුලි 18දා) සවස 7.00 සිට 2021 කඨින පින්කමට සම්බන්ධ පින්වතුන්ගේ සහභාගිත්වයෙන් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේදී සිදු කෙරෙන වගයි. පවතින කොවිඩ් සීමා කිරීම් යටතේ ඔබට මේ වෙනුවෙන් විහාරස්ථානයට පැමිණීමට අවස්ථාව නොමැති වුවද, ඔබ සැමට ද අන්තර්ජාලය හරහා මේ සමඟ සජීවී…
අසිරිමත් වස්සාන සමයේ දිගහැරෙන 'නිබ්බාණාය' සදහම් දේශනා මාලාව ජූලි 24 වන සෙනසුරාදා සිට... මෙම ධර්ම දේශනා සඳහා ඔබටත් අන්තර්ජාලය ඔස්සේ සහභගී වන මෙන් මෙත් සිතින් ආරාධනා කර සිටිමු. තෙරුවන් සරණයි! From Saturday, 24th July, a series of Dhamma sermons will be broadcast via Vihara media network as a part of Vassana Season.
සූත්‍ර සාකච්ඡාව - ජූලි 30 වන සිකුරාදා සිට සවස 8.00 ට : ජූලි 30 වන සිකුරාදා සිට ඔක්තෝම්බර් 22 වනදා දක්වා පූජ්‍ය දිගාමඩුල්ලෙ විමලානන්ද ස්වාමීන් වහන්සේ විසින් "දීඝ නිකාය" ආශ්‍රයෙන් පවත්වන සූත්‍ර සාකච්ඡා පැවැත්වේ, ඒ සඳහා zoom තාක්ශණය ඔස්සේ සම්බන්ධ වීමට හැක. නැත්හොත් එම සුත්‍ර සාකච්ඡාවට ඔබටත් අන්තර්ජාලය හරහා Facebook, Youtube සහ Mixlr හරහා සම්බන්ධ විය හැක. Join Zoom…
වස් ධර්ම දේශනාව : යුරෝක් දහම් නිකේතනයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කෝට්ටේ සන්තින්ද්‍රිය නායක ස්වාමීන් වහන්සේ විසින් ජූලි 31 වන සෙනසුරාදා ප.ව 8.00 ට සිදු කරනු ලබන අතර එයට ඔබටත් විහාරස්ථාන අන්තර්ජාල නාලිකා හරහා සම්බන්ධ වන ලෙස මෙත් සිතින් ආරාධනා කර සිටිමු. එමෙන්ම මෙම වස් කාලය තුළ පැවැත්වෙන ධර්ම දේශනා පිලිබඳ විස්තර ඇතුලත් දැන්වීම මෙහි අමුණා ඇත. අසිරිමත් වස්සාන සමයේ දිගහැරෙන 'නිබ්බාණාය' සදහම් දේශනා මාලාව…
දරුවන් වෙනුවෙන් සිදු කරන ධර්ම දේශනා මාලාව : පූජ්‍ය ඉහල ගොකරැල්ලේ පාසාදික ස්වාමීන් වහන්සේ විසින් ඉංග්‍රිසි මාධ්‍යයේන් පවත්වන ධර්ම දේශනා මාලාව අගෝස්තු 07 වන සෙනසුරාදා සවස 5.00-6.00 දක්වා පැවැත්වෙන අතර මේ සඳහා ඔබට Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය හැක. මෙම වැඩසටහනේ සම්පූර්ණ ධර්ම දේශනා මාලාව ඉහත දැක්වේ. Join Zoom Meeting Meeting ID: 951 1755 5377 Passcode: 610051
වස් ධර්ම දේශනාව - අගෝස්තු 7 සෙනසුරාදා සවස 8.00 ට : ඩැන්ඩිනොංග් ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ විද්‍යාවේදී පූජ්‍ය අගලබඩ රතනධම්ම ස්වාමීන් වහන්සේ විසින් අගෝස්තු 07 වන සෙනසුරාදා ප.ව 8.00 ට සිදු කරනු ලබන අතර එයට ඔබටත් විහාරස්ථාන අන්තර්ජාල නාලිකා හරහා සම්බන්ධ වන ලෙස මෙත් සිතින් ආරාධනා කර සිටිමු. අසිරිමත් වස්සාන සමයේ දිගහැරෙන 'නිබ්බාණාය' සදහම් දේශනා මාලාව ජූලි 24 වන සෙනසුරාදා සිට... මෙම ධර්ම දේශනා සඳහා ඔබටත්…
වස් ධර්ම දේශනාව - අගෝස්තු 14 සෙනසුරාදා සවස 8.00 ට : කීස්බරෝ ධම්මසරණ විහාරාධිපති පූජ්‍ය පණ්ඩිත නාඔටුන්නේ විජිත නායක ස්වාමීන් වහන්සේගේ විසින් සිදු කරනු ලබන වස්සාන ධර්ම දේශනාව අගෝස්තු 14 වන සෙනසුරාදා ප.ව 8.00 ට විකාශනය වන අතර ඔබටත් විහාරස්ථාන අන්තර්ජාල නාලිකා හරහා සම්බන්ධ වන ලෙස මෙත් සිතින් ආරාධනා කර සිටිමු. අසිරිමත් වස්සාන සමයේ දිගහැරෙන 'නිබ්බාණාය' සදහම් දේශනා මාලාව ජූලි 24 වන සෙනසුරාදා සිට... මෙම ධර්ම දේශනා සඳහා ඔබටත්…