The Most Ven. Ampitiye Sri Rahula Nayaka Thero’s Commemoration Ceremony
Onlineපින්වත් කළණ මිතුර, අති පූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල මහ නායක ස්වාමීන් වහන්සේගේ දෙවන ගුණානුස්මරණ පින්කම - පෙබරවාරි මස 20 වන ඉරිදා උදෑසන 10.30 අති පූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල මහ නායක ස්වාමීන් වහන්සේගේ දෙවන ගුණානුස්මරණය වෙනුවෙන් පවත්වන සංඝගත දක්ශිණාව පෙබරවාරි මස 20 උදෑසන 10.30 සිට විහාර නාළිකා ඔස්සේ විකාශය කරනු ලැබේ. මෙම පින්කම සඳහා ඔබට විහාර නාළිකා හරහා සම්බන්ධ විය හැක. දිනපතා…
