Vap SIL Program for Adults – 16th October
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick, Victoriaමාසික සීල භාවනා වැඩසටහන ඔක්තෝබර් 16 සෙනසුරාදා පෙ.ව. 8.00 ට: වප් මාසික සීල භාවනා වැඩසටහන පෙ.ව. 8.00 සිට ප.ව 5.00 දක්වා විහාර නාළිකා හරහා පැවැත්වේ. ඒ පිලිබඳ සම්පූර්ණ වැඩසටහන ඇතුලත් දැන්වීම ඉහත අමුණ ඇත.
